විදේශ පුවත්

ලිබියාවේ ත්‍රිපෝලි අගනුවර බන්ධනාගාරයකින් සිරකරුවන් 400ක් පමණ පලාගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුමකින් පසු ඔවුන් මෙලෙස පලාගොස් ඇති බව පොලිසිය ප්‍රකාශකර ඇත්තේය.

පලාගිය සිරකරුවන්ගෙන් වැඩි පිරිසක් ලිබියාවේ හිටපු නායක මුහම්මර් ගඩාෆිගේ ආධාරකරුවන් බව සඳහන් වේ.

එමෙන්ම ඔවුන්ට 2011 වසරේදී රජයට එරෙහිව කැරලි ගැසිමේ චෝදනා ද එල්ල වී තිබේ.

ගැටුමෙන් අනතුරුවත්‍රිපෝලි නගරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More