ලබන 05වනදා කොළඹදී පවත්වන විරෝධතාවයට බිය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නොව ජාතික ආණ්ඩුව තුළ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් බව, ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පවසයි.
අද (03) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් මේ බව සඳහන් කළේය.
වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිය යටින් ගින්දර ගෙනියන උදවියද සිටින බවද මන්ත්‍රිවරයා එහිදි පැවසීය.
තවද එම මාධ්‍ය හමුව ඇමතු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පැවසුසේ වර්තමානයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සිටින ලේකම්වරයා එම පක්ෂයේ සමාජිකයෙක් නොවන බවයි.
තවද අදහස්දැක්වු මන්ත්‍රිවරයා පැවසුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිවෙකුටත් බාදා සිදු නොකරන ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...