කොළඹදී අද (05) පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ “ජන බලය කොළඹට“ විරෝධතා ව්‍යාපාරයට සහභාගිවීම සඳහා සූදානම් කර තිබූ බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
අද(05) උදෑසන 5.45ට පමණ හාලිඇල – බෝගහමඩිත්ත ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය ඒලලවී තිබේ.
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම බස් රථයට පිරිස් එක්රැස් කරමින් සිට ඇති අතර, එම අවස්ථාවේදී අංක තහඩු නොමැති කැබ් රථයකින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිදුකළ බව එහි සංවිධානය කටයුතුවල නිරත වූ කාන්තාවක් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලීසය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...