“ජනබලය කොළඹට“ විරෝධතාව සම්බන්ධයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් මේවන විට පැවැත්වෙන බව වාර්තා වේ.
ආරක්ෂිත හා එලදායි විරෝධතාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය සමග මෙම සාකච්ඡාව පැවැත්වෙන බවත් විරෝධතාව තවත් පැය කිහිපයකින් ආරම්භ කරන බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...