ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වාර්තා ගත ලෙස අවප්‍රමාණයට ලක්වීම අද (05දා) සිදුවිය. ඒ අනුව ඩොලරයක විකුණුම් මිල අද දිනයෙදී රුපියල් 163.36ක් ලෙස වාර්තා විය.
එය ඉතිහාසයේ ඩොලරයක් වෙනුවේන ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුවන ඉහළම අගය වෙයි. පසුගිය කාලසීමාවේ සිටම රුපියල වාර්තාගත ලෙස පහළ යමින් සිටියි. මේ අතර ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිලද අද 160.16ක් ලෙස සටහන් විය. මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාතවල මෙම අගයන් දැක්වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...