පළාත් සභා සීමා නීර්ණ කොමිසම වෙත යෝජනා ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රීවරුන් තීරණය කරයි.
පසුගිය සඳුදා (23) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී, බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇත.
ඒ අනුව කණ්ඩායම් තුනක් යටතේ රැස්වී සිය යෝජනා සකස් කිරීමට හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ. ඒ අනුව එක් කණ්ඩායමක් ඊයේ පළමු වරට රැස්වූ අතර ලබන සඳුදා තවත් කණ්ඩායමක් රැස්වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...