“ජනබලය කොළඹට“ විරෝධතා ජන රැළිය මේ වන විට ලේක්හවුස් වටරවුම ඉදිරියේ රැස්ව තිබේ.
ලෝටස් මංසන්ධිය හා ලේක්හවුස් වටරවුමේ එක්ව සිටින විරෝධතාකරුවන් අද(05) රාත්‍රීයේ කොළඹ රැඳී සීටිමට බලාපොරොත්තු වන බව අප වාර්තාකරු පවසයි.
තව සුළු වේලාවකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ස්වීෂයේ නායකයින් විසින් සත්‍යග්‍රහයට සහභාගීවූ පිරිස ඇමතීමට නියමිතය.
මේ අතර ජන රැළියට සමගාමීව පවත්වනු ලබන සත්‍යග්‍රහය ද අද රාත්‍රීයේ ආරම්භ කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...