පැපිලියාන සුනේත්රාදේවී පිරිවෙන් විහාරස්ථානයේ කඨින පූජෝත්සවය හා නව වාහල්කඩ විවෘත කිරීම ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි. එහිදී ජනාධිපතිවරයා පැවසූයේ ගැටුම් නිරාකරණය කළ යුත්තේ විද්‍යාත්මක හා ශාස්ත්‍රිය පදනමකින් බවය.
ජාතික ප්‍රශ්නයට විසදුමක් දිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බව මෙහිදී අදහස් දැක්වූ සුනේත්රාදේවී පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...