ජනබලය විරෝධයට එක්වූ ජනතාව අතරින් ඊයේ(05) දිනයේදී සුවසැරිය ගිලන් රථ සේවය භාවිත කර තිබුණේ එක් රෝගියෙක් ප්‍රවාහනය කිරීමට පමණක් බව රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහත ප්‍රකාශ කරයි.
ඒ පිළිබඳව විවිධ ඉලක්කම් සංසරණය වෙන හෙයින් නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන බව ඔහු සිය ෆේසබුක් පිටුවට කළ ප්‍රකාශයක දැක්වෙයි.
නෙළුම්පොකුණේ සිට කොළඹ ජාතික රෝහලට එක් රෝගියෙක් ප්‍රවාහනය කිරිමට සුවසැරිය ගිලන් රථ සේවය භාවිත කර තිබේ.
කෙසේ වෙතත් ඊයේ(05) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවැසුවේ රෝගීන් 81ක් ප්‍රවාහනය කිරීමට ගිලන් රථ සේවය යොදාගෙන ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...