දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණ එදා රෝහණ විජේවීරගේ සහ සෝමවංශ අමරසිංහගේ නායකත්වයෙන් මහෞෂධ භූමිකාව ඉටු කොට බෙදුම්වාදීන්ගෙන් රට ගලවාගත් නමුත් අද අනුර දිසානායකගේ නාටාමි භූමිකාව මගින් රට බෙදුම්වාදී ගොදුරක් බවට පත්කරන බවට ජාතික සංවිධාන චෝදනා කරයි.

එම ව්‍යාපාරයේ විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් අන්තර්ජාලයට මුදාහැර ඇති වීඩියෝ පටයක් මගින් එම චෝදනාව එල්ල කොට ඇත.

එම වීඩියෝව පහතින්

ජවිපෙ මහෞෂධ භූමිකාවෙන් නාටාමි භූමිකාවට

ජවිපෙ මහෞෂධ භූමිකාවෙන් නාටාමි භූමිකාවට

Gepostet von Jaathika Sanwidana Ekamuthuwa am Donnerstag, 6. September 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More