න්දියාවේ සමලිංගිකයන් වෙත මංගල සමරවීර මුදල් සහ ජනමාධ්‍ය ඇමති විසින් සිට ට්විටර් ගිණුම ඔස්සේ සුබපැතුම් එක් කරයි.
මුදල් ඇමතිවරයා මෙසේ සුබ පැතුම් එක්කරන්නේ සමලිංගිත සේවනය ඉන්දියාව තුල අපරාධයක් නොවන්නේ යයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ තීන්දු කිරීමත් සමගය.
මෙරට තුල සමලිංගික සේවනය නීතිගත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බවට කලක් තිස්සේ වාර්තා පල විය.
ඒ සදහා කැබිනට් පත්‍රිකා පවා ඉදිරිපත් වූ බව ඇමතිවරුන් ප්‍රසිද්දියේ කියා සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...