දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කළ “ජනබලය කොළඹට” විරෝධතාවයට එක්වු පිරිසකට ලබා දුන් කිරිපැකට් පානය කරීමෙන් පසු රෝගාතුර විමේ සිද්ධිය පිටුපස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහාත සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසයි.

අද(07) කොළඹ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජනබලය කොළඹට රැළියට සහභාගී වු පිරිසිකට හඳුනානොගත් පිරිසක් විසින් වස දැමු කිරි පැකට්ටු ලබා දී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රැළියට සහභාගී වු බඩගින් සිටි ජනතාවට එවැනි දෙයක් කිරීම දැඩි පිළිකුලෙන් හෙළාදකින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කළ “ජනබලය කොළඹට” විරෝධතාවයට එක්වු පිරිසකට ලබා දුන් කිරිපැකට් පානය කිරීමෙන් පසු රෝගාතුර විමේ සිද්ධිය පිටුපස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාද අද පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහාත සමග අද පාර්ලිමේන්තුවේදී පැවති සංවාදය පහතින්.

ජන බලයේදී ලෙඩ කළ කිරි පැකට් දුන්නේ එපාප මන්ත්‍රී මුජිබර්ද?

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කළ "ජනබලය කොළඹට" විරෝධතාවයට එක්වු පිරිසකට ලබා දුන් කිරිපැකට් පානය කරීමෙන් පසු රෝගාතුර විමේ සිද්ධිය පිටුපස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසයි.

Gepostet von ඒෂියන් මිරර් – Asian Mirror am Freitag, 7. September 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More