ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සේවයට යෙදවීම සඳහා ඇමැති ආරක්ෂක කොට්ඨාසයට නව නිලධාරීන් 25 දෙනකු බඳවා ගෙන තිබේ. මෙසේ බඳවා ගෙන ඇති නිලධාරින් එක්සත් ජාතික පක්ෂයට හිතවත්කම් දක්වන පිරිසක් වන අතර ඔවුන් ඒකාබද්ධයේ ජනප‍්‍රිය මන්ත‍්‍රීවරුන්ගේ සේවයට යෙදවිමට නියමිතය.
ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තොරතුරු කල්තියා දැනගැනිම සඳහා මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කර ඇත. විපක්ෂයේ තොරතුරු බුද්ධි අංශ ලවා ලබාගැනීම මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට රහසක් නොවන බැවින් ආණ්ඩුව මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...