දේශීය පුවත්

තමන් වසර දෙකකට කලින් ජනාධිපතිවරණයක් කැඳවා වරද්දාගත් බවත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම වැරැද්ද නොකිරීම මොළේ ඇති වැඩක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නියමිත කාලයට දිනක් හෝ කලින් ජනාධිපතිවරණයක් කැඳවන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

අවසන් දිනය තෙක්ම ධුරයේ සිටීම බුද්ධියත් වැඩක් බවත් යැයිද රාජපක්‍ෂ මහතා පැවැසීය.

ඔහු මේ බව කියා සිටියේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීම සඳහා කෑගල්ල බන්ධනාගාරයට ගිය අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදීන් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More