ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි මැතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ජනාධිපති විය යුතු අතර මහින්ද රාජපක්ෂ මහතා අගමැති විය යුතු බවයි.
ගාල්ල ආසන බල මණ්ඩල රැස්වීමකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...