පසුගිය රජය විසින් ජ්‍යෙෂ්ඨ පුරැවැසියන්ට සහනයක් ලෙස ඔවුන්ගේ ඉතිරිකිරීමේ ගිණුම් වලට 15%ක පොලියක් දීමට කටයුතු කරන ලදි.
ඒ අනුව වාණිජ්‍ය බැංකු විසින් ගෙවන අතිරේක පොලිය මහ බැංකුව විසින් දැරීමට කටයුතු කරන ලදි.
නමුත් මේ වන විට මහ බැංකුව විසින් වාණිජ්‍ය ඩැංකු වලට හිග තබා ඇති එම අතිරේක පොලී ප්‍රමාණය මිලියන 22,000 ඉක්මවන බව වාර්තාවේ.
එවැනි තත්වයක් තුළ වාණිජ්‍ය බැංකු එම වැඩ සටහන අත්හිටුවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව බැංකු ආරංචි මාර්ග සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...