ක්‍රි.ව 2 වැනි සියවසට අයත් යුනෙස්කෝ ලෝක උරුමයක් වු ගලෙහි කපා නිමැවූ අජන්තා ලෙන් ගුහාවේ සිතුවම් හා ප්‍රතිමා නැරඹීමට ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) ගොස් තිබේ.
මහාරාෂ්ඨ ප්‍රාන්තයේ සංචාරක මණ්ඩලයේ ප්‍රධාන විධායක අධ්යක්ෂ විජය වග්මරේ ද එම ගුහා නැරඹීමට එක්ව ඇත.
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින රාජපක්ෂ මහතා සාමාජීය හා සංස්කෘතික සබඳතා පිළිබඳ ජාත්‍යාන්තර බෞද්ධ සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...