මෙම වසරේ පළමු අර්ධයේ දී කොළඹ වරාය ලෝකයේ වර්ධන අනුපාතය අතරින් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. ඒ, ලෝකයේ ප්‍රධාන බහාලූම් මෙහෙයුම් වරායන් 30ක් අභිබවමිනි.
යුරෝපා, ඩුබායි සහ ආසියානු වරායන් අතරින් කොළඹ වරාය පෙන්වූ මෙම වර්ධනය ඉතා සුවිශේෂි තත්වයක් බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසුවේ. එහි දෙවන ස්ථානය සිංගප්පූරු වරායටත්, චීනයේ ගුඇන්ෂු වරායට 03 වන ස්ථානයත් හිමිව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...