දේශීය පුවත්

GL ශ්‍රේෂ්ඨාධිකරණයට

September 10, 2018 1:59 pm | Lanka Lead News

ආණ්ඩුව සහ මැතිවරණ කොමිෂන් සභාව එක්ව පළාත් සභා මැතිවරණය කල් දැමීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරීස් මහතා පැවසීය.

අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතීඥයින් කණ්ඩායමකට ලිපි ලේඛන බාර දුන් බවත්,ඒ අනුව ඉතා ඉක්මනින් නීතිමය කටයුතු සිදුවනු ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මැතිවරණ කල්දැමීම ගැන පසුගිය දින කිහිපයේ තමන් ජාත්‍යන්තර විද්වතුන් දැනුම්වත් කළ බවත්,ඒ සම්බන්ධව ඔවුන් විමතියට පත්වූ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළවිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More