ඒකාබද්ධ විපක්ෂය පසුගියදා පැවැත්වූයේ කොළඹ පැවති අසාර්තකම උද්ඝෝෂණය බව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පවසයි.
රටේ බලය ලබා ගන්නා බවට විහිළු ප්‍රකාශ කරමින් පැවැත්වූ උද්ඝෝෂණය පිළිබද ඒසදහා පැමිණි පිරිස්ද අද කතා කරන්නේ මහත් කළකිරීමෙන් බව දිසානායක මහතා පවසයි.
ඊයේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේබව පවසා සිටියේය.
ජනබලය උද්ඝෝෂණය පිළිබඳ මාධ්‍යට අදහස් දක්වමින්
Gepostet von Weerakumara Dissanayake am Sonntag, 9. September 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...