උතුරේ සිංහල ජනතාව පදිංචිවීම තහනම් කිරීම සඳහා උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ගෙන ඇත.මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී ටී. රවිහරන් විසිනි.
උතුර ද්‍රවිඩ නිජබිම බවත් සිංහල ජනාවාස එම නිජබිමේ ඇති කිරීමට ඉඩදිය නොහැකි බවත් දක්වමින් ඔහු මේ යෝජනාව ඉදිරිපත් කර ඇත.
උතුර ද්‍රවිඩ නිජබිම බවත් සිංහල ජනාවාස එම නිජබිමේ ඇති කිරීමට ඉඩදිය නොහැකි බවත් දක්වමින් ඔහු මේ යෝජනාව ඉදිරිපත් කර ඇත.
එම යෝජනාව මගින් උතුරේ සිංහලයන් පදිංචිවීම ගැන සොයා බැලීමට විද්වතුන් පිරිසක් පත්කරන ලෙසද ඔහු ඉල්ලා ඇත.
උතුරේ සිංහල ජනාවාස ඇති කිරීම ද්‍රවිඩ නිජබිමට තර්ජනයක් බවද වහාම මුලතිව්හි මායාපුර සිංහල ජනාවාස නතර කළ යුතු බවද රවිකරන් ප්‍රකාශ කර තිබේ. මේ පිළිබඳව උතුරු පළාත් සභාපති ඩී. වී. කේ. සිවඥනම් පැවසුවේ ද්‍රවිඩ සංධානය මේ ප්‍රකාශය ගැන රජය සමග සාකච්ඡා කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...