දේශීය පුවත්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව රජය ප්‍රමාණාත්මක මැදිහත්වීමක් නොදක්වන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයට තමන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද(14) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව සඳහන් කළේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන්නේ නම් වැඩකරන පන්තියේ නියෝජනයක් ලෙස ඉදිරි ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කළේය.

මේ අතර 1978 සිට සකච්ඡාවට බදුන් වන කාරනයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදට තිබෙන බාධාව වන්නේ විධායක ජනාධිපති ක්‍රමය බව ලාල්කාන්ත මහතා පෙන්වා දෙයි.

විධායක ජනාධිපති ධූරය ඉවත් කොට විධායකය, ව්‍යවස්ථාධායකය, අධිකරනය සහ ජනමාධ්‍යට අවශ්‍ය නිදහස පුළුල් කන්න ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ යුතු බ ඒ මහතා සඳහන් කරයි.

මේ අතර පසුගිය ජනාධිපතිවරනයෙදී ජනතාව විසින් තිබුණු පාලනය පෙරලු බව ඒ මහතා සඳහන් කළේය.

ජනතාව විසින් පරාද කරන ලද ඒකාධිපති පාලන නැවත ඇති කිරීමට මෙම රජය විසින් උත්සහක් දරණ බව කේ.ඩී. ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More