දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය ධුරය හිමි කරගැනීම වඩාත්ම යහපත් විකල්පයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

පසු ගිය දා ඉන්දියාවේ සංචාරයක නිරත වු අවස්ථාවේ දි දකුණු ඉන්දීය තන්දි ටී වී සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවෙදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත.

නව ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍ය ධුරය, ජනාධිපති ධුරයට වඩා බලගතු බවද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

මෙම සම්මුඛ සාකච්ඡාව තන්දි ටී වී මගින් පසුගිය (15) රාත්‍රියේ විකාශය කර තිබේ.

අවශ්‍යනම් යළි ජනාධිපති ධුරයට තරඟ කිරීමට හැකියාවක් ඇතැයි තමා විශ්වාස කරන නමුත් එලෙස ඉදිරිපත් නොවී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු යොදන බවද එම සාකච්ඡාවේදී ඒ මහතා පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More