දේශීය පුවත්

හිරු රූපවාහිනියේ පැවැති ‘බලය’ දේශපාලන වැඩ සටහනේදී රාජපක්ෂ පවුල් පාලනය සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් පළ කළහ නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරාට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සිටි කාංචන විජේසේකර මන්ත්‍රීවරයාගෙන් ප්‍රබල තර්කයක් ඉදිරිපත් විය.

ඔහු පෙන්වා දුන්නේ රාජපක්‍ෂලා සියළු දෙනා මැතිවරණ ජයග‍්‍රහණය කර පාර්ලිමේන්තුවේ හෝ වෙනත් මහජන නියෝජිත ආයතන නියෝජනය කරමින් සිටින බවයි.

නමුත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තම කොට්ඨාසයද පරාජයට පත්වූ අජිත් පී පෙරේරා මහතා ගේ සහෝදරයා ලැයිස්තුවෙන් පත් කර ඇති බවත් සැබෑ පවුල් පාලනය ඇති එතැන වත් ඔහු පෙන්වා දුන්නේය.

නියෝජ්‍ය ඇමතිවරයා එය සාධාරණීකරණය කිරීමට විවිධ කරුණු ගෙනහැර පෑවද මන්ත‍්‍රීවරයා ඒ කිසිත් පිළිනොගත්තේය.

"බලයට ආ පවුල් පාලනය"

බණ්ඩාරගමට UNPට කෙලවපු ටෝමියට බණ්ඩාරගම UNP අරටු පෙරලා පහරදෙයි ……මහින්දගේ පවුල් පාලනය ගැන පුචාරම් බස් දොඩපු ටෝමිය #Mahesh Kotelawala වලගේ FILE එක දැක දොඩමලු ඌ හැටි ???????

Gepostet von Mahinda කණ්ඩායම am Donnerstag, 13. September 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More