දේශීය පුවත්

වත්මන් යහපාලන ආණ්ඩුව පෙරළා දැමීම සඳහා ඉන්දීය සහාය ලැබෙනු ඇති බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දියාවෙන් ආරාධනා කරන ලද්දේ ලංකාවේ ඒ සඳහා ඉඟි කිරීමක් වශයෙන් බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අද පවතින ආණ්ඩුව වැටෙන බව ඉන්දියාව පවා දැන ගෙන ඇති බවද කී මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දියාවෙන් ආරාධනාවක් ආවා මිස ඔහු ඉන්දියාවේ නොගිය බව ද සඳහන් කළේය.

බදුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළේය.

ආණ්ඩුව පෙරළා දැමීමට ඉන්දීය සහය හිමිවනු ඇති බව දැන් ආණ්ඩුව ද බියට පත්වී සිටින බවත් ඉදිරි දින කිහිපයේදී හොඳ හොඳ සෙල්ලම් දැකබලා ගැනීමට හැකිවනු ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More