ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ගේ පුතුන් දෙදෙනා වන අලා සහ ගමාල් මුබාරක් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.
ඔවුන් දෙදෙනා වෙත එල්ලවන චෝදනා වන්නේ, කොටස් වෙළඳපොලට නොදන්වා වෙනත් සමාගම්වල නමින් ප්‍රධාන පෙළේ බැංකුවල පාලන කොටස් මිලදී ගත් බවටය.
කෙසේ වෙතත් ධනවත් ව්‍යාපාරිකයන් වූ ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව ද සදහන්.
දේශපාලනයේ නිරත නොවූවද, සිය පියාගේ සබඳතා අනුව අයථා ලෙස මුදල් ඉපයූ බවට ද ඔවුන් වෙත චෝදනා එල්ලවන බව විදෙස් මාධ්‍ය සඳහන් කලේය.
ඊජිප්තු අධිකරණයේ ඊයේ පෙනී සිටි ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස විනිසුරුවරයා නියෝග කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...