දේශීය පුවත්

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දෙන මන්ත්‍රීවරුන්ට ඩොලර් මිලියන 2 බැගින් බෙදා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් හෙළිදරව් කරන ලදි.

ඒ මහතා ඒ බව හෙළිදරව් කරන ලද්දේ අද දින පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවති බෙදුම්වාදී විරෝධී ජාතික ව්‍යාපාරය මාධ්‍ය හමුවක් අමතමිනි.

තවදුරටත් කරුණු දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ දෙමළ ඩයස්පෝරාවේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 400ක් බවත්, ඒ අනුව මන්ත්‍රීවරු 150කට මිලියන දෙක බැවින් දීම සුළු දෙයක් බවත්ය.

ඩොලර් මිලියන 2 කට 20 ට ඡන්දය දුන්නොත් ඒක මහ දේශද්‍රෝහී ක්‍රියාවක්

ඩොලර් මිලියන 2 කට 20 ට ඡන්දය දුන්නාොත් ඒක මහ දේශද්‍රෝහී ක්‍රියාවක්අද්මිරාල් සරත් වීරසේකර20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දෙන මන්ත්‍රීවරුන්ට ඩොලර් මිලියන 2 බැගින් බෙදා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් හෙළිදරව් කරන ලදි.ඒ මහතා ඒ බව හෙළිදරව් කරන ලද්දේ අද දින පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවති බෙදුම්වාදී විරෝධී ජාතික ව්‍යාපාරය මාධ්‍ය හමුවක් අමතමිනි.තවදුරටත් කරුණු දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ දෙමළ ඩයස්පෝරාවේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 400ක් බවත්, ඒ අනුව මන්ත්‍රීවරු 150කට මිලියන දෙක බැවින් දීම සුළු දෙයක් බවත්ය.

Gepostet von Lanka Lead News am Dienstag, 18. September 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More