පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දිවයිනේ ප්‍රසිද්ධ පාසලක ගිණුමකින් චෙක්පතක් ලැබීම සම්බන්ධයෙන් ඊයේ (18) සත්‍ය ගවේශකයෝ සංවිධානය මාධ්‍ය හමුවක් කැඳවා කරුණු අනාවරණ කළේය.
නිශාන්ත ද අල්වීස් නැමැති ඉන්ජිනේරුවරයෙකු විසින් මෙම තොරතුරු මාධය හමුවෙදි පවසා ඇත.
2005 වසරේ ඔහු නැගෙනහිර ප්‍ර දේශයේ සේවය කළ බවත් එම අවස්ථාවේදි එවකට හිටි ජනාධිපතිවරයා ඝාතනය කිරිම සදහා කළ කුමන්ත්‍රණය කරුණු තමන් අනාවරණය කළ බවත් ඒ මහතා පැවසීය.
එම කුමන්ත්‍රණයට සම්බන්ධ නැගෙනහිර පළාතේ පාසලක විදුහල්පතිවරයෙකු සහ වත්මන් පොලිස්පති පුජිත ජයසුන්දර මහතා සමඟ සම්බන්ධතා පැවැති බවටද ඔහු කරුණු අනාවරණය කළේය.
එම වීඩියෝව පහතින්,
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...