දේශීය පුවත්

20 වැනි ව්‍යවස්ථා සංශෙෘ්ධනයට අත ඔසවන කිසිදු මන්ත්‍රීවරයෙකුට මැතිවරණකදී ජයග්‍රහණය කිරීමට ජනතාව කිසිසේත් ඉඩ නොතබන බව බෙදුම්වාද විරෝධී ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරැ අනුරාධා යම්පත් ප්‍රකාශ කළාය.

පාර්ලිමේන්තුවට පක්ෂව අත ඔසවන මන්ත්‍රීවරුන්ට නැවත දිනන්න දෙන්නේ නැහැ. එදා යුද්ධය පැවති සමයේදී ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය සංවිධායකවරියක් වන අනුරාධා යහම්පත් මහත්මියගේ මූලිකත්වයෙන් කැඳවනු ලබන බෙදුම්වාද විරෝධී ජාතික ව්‍යාපාරය විසින් අද දින පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේදී මේ බව සදහන් කළාය.

මෙම අවස්ථාව සඳහා ආචාර්ය ගුණදාස අමරසේකර, මහාචාර්ය හිරිඹුරේගම, නිතිඥ කල්‍යානන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර,අද්මිරාල් සරත් වීරසේකර, ව්‍යාපාරික තුලතුංග රාජපක්ෂ නීතීඥ නෙවිල් ලද්දුවහෙට්ටි, නිතිඥ දිල්රැක්ෂි, නිතිඥ රැදිගු, යසපාල නානායක්කාර, ආචාර්ය ලලිතසිරි ගුණරැවන් යන මහත්ම මහත්මින් අතුලු පිරිසක් සහබාගි විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More