නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලුත් සීමා නිර්ණයට අනුකූලව ප්‍රාදේශීය සභා ප්‍රමාණය වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බජාතික සංවාදය හා භාෂා අමාත්‍යමනෝගනේෂන් මහතා පැවැසීය.
කැබිනට් පත්‍රිකාව පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
මේ අනුව අඹගමුව, මස්කෙලිය, නොර්වුඩ්, නුවරඑළිය, ආගරපතන, කොටගල ලෙස නුවරඑළිය පළාත්පාලන ඒකක 6කට බෙදා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...