යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරන්ත පිරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංනගුවට ගෙන තිබෙනවා.
ඒ මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළවයි.
‘එක්නැලිගොඩ අතුරුදහන් කරවීම’ චෝදනාව දමා තවත් විශිෂ්ට බුද්ධි අංශ රණවිරුවකු ගොදුරුකර ගන්න රනිල් – සිරිසේන ආණ්ඩුව කුරුමානම් අල්ලනවා”- ජානිපෙන් ආණ්ඩුවට බරපතළ චෝදනාවක්
Gepostet von Lanka Lead News am Donnerstag, 20. September 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...