මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය වාර්තාගත ලෙස යළිත් වරක් අද (21) දිනයේ දී සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා කර තිබේ.
මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 166.77 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 170.65 ක් ලෙසින් සටහන් විය.
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු 170 සීමාවන් ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකිය හැකියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...