වියට්නාම් ජනපති ටැන් ඩයි ක්වෑන්ග් අද(21) සිකුරාදා බරපතල රෝගාබාධයක් හේතුවෙන් හදිසියේ මිය ගිය බව විදෙස් ආරංචි මාර්ග සදහන් කරයි.
ඔහු මිය යන විට 61 වන වයේ පසුවිය. 2016 අප්‍රේල් මස වියට්නාම් ජනපතිධූරයට පත්වූ ඔහු සමාජවාදී රටවල් සමග මෙන්ම ඇමෙරිකාව වැනි ධනවාදී රටවල් සමගද සබදතා තරකර ගත්හ.
වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු වන ඔහු වියට්නාමය තුළ නව ආර්ථික හා සාමාජීය පෙළ ගැස්ම සදහා නායකත්වය ගෙන ඇත.
මූලාශ්‍ර මෙතැනින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...