ඔක්තෝබර් මස 27 දා සිට ක්‍රියාත්මක වන පරිදි හොංකොං වෙත සිදුකළ ගුවන් ගමන් අත්හිටුවීමට ශ්‍රි ලන්කන් ගුවන් සමාගම කටයුතු කර තිබේ.
ඒ වෙනුවට සිංගප්පූරුව හා මෙල්බර්න් වෙත සිදුකරන ගුවන් ගමන් වැඩි කිරීමටද සමාගම කටයුතු කර තිබේ.
වානිජ ප්‍රතිඵල සැලකිල්ලට ගෙන සමාගම මෙම තීරණය ගෙන තිබේ.
සිංගප්පූරුවට සතියකට කරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව 17 සිට 21 දක්වා වැඩි කරන අතර දිනපතා සිදුවන මෙල්බරන් ගුවන් ගමන් සඳහ ඒ 330 – 300 ගුවන් යානාද යෙදවීමට සමාගම කටයුතු කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...