දේශීය පුවත්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පත් කර ඇත.

එසේම තවත් ආසන කිහිපයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නව ආසන සංවිධායකයන් පත්කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කරයි.

ඒ අනුව අමිල කාර්යවසම් : බෙන්තර- ඇල්පිටිය , හෙක්ටර් බෙත්මගේ, ජී.එච්. බුද්ධදාස : කඩුවෙල (සම), තිසර ගුණසිංහ : හබරාදූව, සුරංග හිදැල්ලආරච්චි, ප්‍රියංගනී අබේවීර : මතුගම ( සම) , එස්.සහීර් : මුන්දලම, ෆයිසර් මුස්තාපා : මැද කොළඹ, හර්ෂණ කාරියවසම් : බෙන්තර ඇල්පිටිය, එස්.එල්.ජයවිර : කරන්දෙණිය,කීර්ති ෆොන්සේකා : යාපහුව, පියසේන ගමගේ : ගාල්ල සම්බන්ධිකරණ සම සභාපති වරු ලෙස පත්කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More