රුපියල අවප්‍රමාණ වීම පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ විජේරාම පාරේ සිය නිල නිවසේ අද(22) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ රුපියල පාලනය කිරීමට මැදිහත් නොවූනහොත් රට දරුණු තත්වයකට පත් විය හැකි බවය.
මෙම මාධ්‍ය හමුවට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
දැන්වත් ආණ්ඩුවේ බැරිකම පිළිගන්න. රුපියල අවප්‍රමාණය වීම 171ත් පැනලාහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියයි
Gepostet von Lanka Lead News am Samstag, 22. September 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...