දේශීය පුවත්

තම ක්‍රියා කළාපය පිළිබඳව පොලිස්පතිවරයා සැලකිලිමත් වියයුතු බව නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

මහනුවරදී මාධ්‍යවේදීන් විමසු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිද මාධ්‍ය වේදින් ජනතා විමුක්ති පෙරමුණ ගෙනා 20 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද ප්‍රශ්න කිරිමක් සිදු කළේය.

එයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ව්‍යවස්තා සංශෝධනයක් සිදු කරන්නේ නම් ආණ්ඩුවක් පත් වි වසරක් ගතවීමට පෙර එය සිදු කළ යුතු බවත් ඉන් පසුව එය සිදු කිරිමට අපහසු බවත් එය අසාර්තක වන බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More