වැට් බදු වැඩි කරමින් හෝ රජය ආරම්භ කළ සංවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පවසයි. හම්බන්තොට, සූරියවැව, වැදිවැව ඉදිවූ ”මහාමාන්‍යය ඞී. එස්. සේනානායකගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශකර සිටියේය.
ඇතැම් අංශවල සිදු වන ආනයනයන් පාලනය කිරීම සඳහා තීරුබදු පැනවීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවද අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එමඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ත් 1000ත් අතර ප්‍රමාණයක් රදවා ගැනීමට අපේක්ෂා කරන බවයි.
වර්තමානයේ මුහුණදෙන ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන බවද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...