දේශීය පුවත්

ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සහභාගී වූ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතයින් සහ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් විසින් ” යුධ අපරාද කළේ නැත! සමූහ ඝාතන කළේ නැත!නමුත් සාමය ගොඩනැගුවෙමු!”(No war crimes, No Genocide but Peace in Sri Lanka) නම් ග්‍රන්ථයක් සම්පාදනය‍ කර ඇත.

එම ග්‍රන්ථය ‍2018 සැප්තැම්බර් 26 වැනිදා පස්වරු 3:30 ට ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ කාමර අංක XXII හිදී එළිදැක්වීමට කටයුතු යොදා ඇත.

මෙම අවසථාවට සමගාමීව රියර් අද්මිරාල් සරත් වීරසේකර,නීතිඥ දර්ශන් වීරසේකර, යසස් ධර්මදාස සහ සේනක රාජපක්ෂ යන මහත්වරුන් දේශන පැවැත්වීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් අපවෙත පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More