දේශීය පුවත්

ඊයේ දින(ශ්‍රි ලංකා වේලාවෙන් අද (26) අළුයම) 37 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ ප්‍රශ්න අපට විසඳා ගැනීමට ඉඩ දෙන්න යනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

ප්‍රකාශයේ හරය මෙසේ ය,

” ත්‍රස්තවාදී යුද්ධය අවසන් කළා. හමුදාව සඳහා බොහෝ කැපවීම් කළා. යුද්ධයෙන් පසුව අප පොරොන්දු වූ දේ ඉටු කළා. නැවත යුද්ධය ඇතිවීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්තා. සංහිඳියාව ගොඩනැගීමට මානව හිමිකම් රැකීමට පියවර ගත්තා. අපට තර්ජනය කරන්න එපා දැන් අපේ ප්‍රශ්න අපට විසඳා ගැනීමට ඉඩ දෙන්න.”

එතුමා බුද්ධ දේශනාවෙන් ද කරුණු දක්වමින් යුද්ධයේ වේදනාව අපට බව අවධාරණය කරනු ලැබුවා. එතුමා එම දේශනය සඳහා රටින් පිටත් වීමට පෙර සමාව දීම මගින් ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රකාශයක් කරන බව වාර්තා විය. කෙසේවෙතත් එහිදී සෘජුව සමාව දීමක් ගැන සඳහන් නොවුණි. ඒ වෙනුවට එම ක්‍රියාමාර්ග අප විසින් ගත යුතු බව එනම් ගැටුමට මුල්වූ පාර්ශව දෙක විසින් ගත යුතු බව අවධාරණය කෙරිණි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරය අමතන අවස්ථාව – සජීව විකාශය ஐனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்கள் ஐக்கிய நாடுகளின் 73வது பொதுச்சபை கூட்டத் தொடரில் உரையாற்றுதல் – நேரடி ஒளிபரப்பு His Excellency President Maithripala Sirisena is set to commence his speech before the 73rd United Nations General Assembly in New York City – Live Broadcast.

Gepostet von Maithripala Sirisena am Dienstag, 25. September 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More