අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව කැළණිය විශ්වවිද්‍යාලයේ පාලි හා සංස්කෘත අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
අද (26) ලංකා ලීඩ් නිවුස් අප මෙම ප්‍රකාශය පිළිබද කළ විමසීමකදී උන්න්සේ වැඩි දුරටත් පවසා සිටියේ අතිඋතුම් කාදිනල් හිමිපානන්ට ජනප්‍රියවීම සදහා මෙවැනි ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවන බවය.
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ මානව හිමිකම් මුවාවෙන් විදේශිය බලපෑම් රටට එල්ල වන බවත් එවැනි බල පෑම් ශ්‍රීලංකාවට අනවශ්‍ය බවත් බව උන්වහන්සේ පැවසීය.
මංගල සමරවීර ඇමතිතුමනි, කාදිනල් තුමාට ජනප්‍රිය විමට අවශ්‍ය නෑ.ඔබතුමා මානව හිමිකම් ගැන මුල ඉදලා ඉගෙන ගන්නමහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි
Gepostet von Lanka Lead News am Mittwoch, 26. September 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...