ETI ආයතනයේ තැන්පත්කරුවන් පිරිසක් කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන ස්ථානයට පැමිණ කොළඹ නගර සභාවේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.
සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණියක වන දීපා එදිරිසිංහ මහත්මිය කොළඹ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන අතර අද පැවැත්වෙන නගර සභා මාසික සැසිවාරයට ඇයද එක්ව සිටින්නීය.
ඇයව ලබාදෙන ලෙස ඉල්ලමින් තැන්පත්කරුවන් මෙසේ කොළඹ නගර සභා පරිශ්‍රයට පැමිණ තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...