ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට අද (28) රජයේ රස පරික්ෂකවරයා හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය දැනුම් දී තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම නියෝගය ලබාදුන් බව වාර්තා වේ.
ඒ අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (28) රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...