දේශීය පුවත්

ජීනීවාහි එක්සත් ජාතීන්ගේ සමුළුවේ සහභාගි වී ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මැතිදුන් ඇතුලු පිරිස අද දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාව පිළිගනු ලැබුවා.

ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී තුන්වැනි වරටත් ශ්‍රී ලාංකීය රණවිරුවා පිළිබඳව සහ ඔවුන්ට එල්ල වන අභූත චෝදනාවලට එරෙහිව සිය එඩිතර හඬ නැඟූ, එල්ටීටීඊ හිතවාදීන්ගේ සාවද්‍ය චෝදනා තර්කානුකූලව බිඳ හෙලූ, රියර් අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමා අද දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන්, කළගුණ දත් ශ්‍රී ලාංකිකයන්ගේ උපහාර මැද මව්බිමට පැමිණියේය.

ජිනීවා මානව හිමිකම් සමුලුවට සහභාගිවූ අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු පිරිසක් මව් බිමට සපැමිණෙන මොහොත සජීවීව

Gepostet von Lanka Lead News am Freitag, 28. September 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More