ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එ.ජා මහා මණ්ඩලයේ 73 වැනි සැසිවාරය අමතමින් ලබන වසරේ මාර්තු මානව හිමිකම් සැසියේදී කරන දේ ගැන ඉගියක් ලබා දී ඇතැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි.
පුවත්පත් වලට ලිපියක් යොමු කරමින් ඔවුන් පවසන්නේ 2009 දී දයාන් ජයතිලක කළ දේ මේ ආණ්ඩුව 2019දී කරන බවය.
එනම් ආණ්ඩුව විසින්ම යෝජනාවක් ඉදිරිපත්කරමින් 30/1 යෝජනාවේ ඉතිරිවී ඇති කොන්දේසි ඉටු කිරීමට ආණ්ඩුව සූදානම් වන බවය.
ඔවුනට අනුව ජිනීවා අභියෝගයට මුහුණදීමේදී පසුගිය රජයට කොන්දතිබූ නමුත් මොළය තිබුනේ නැත. වර්තමාන ආණුඩුවට ඒ දෙකම නැති බවට එම ලිපිය මගින් චෝදනා එල්ලවේ.
සම්පූර්ණ ලිපිය කියවන්න මෙතැනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...