දේශීය පුවත්

මාසයෙන් මාසයට තෙල් මිල ඉහළ දමමින් ජනතාව මත බර පැටවී ඇති අවස්ථාවක රුපියල් කෝටි තුන් 300 ක් වැයකර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලාංඡනයය වර්ණය වෙනස් කිරීම්ට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

පසුගිය 19 වැනිදා අදාල යෝජනාව අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර ඇතිි අතර තෙල් සංස්ථාවට අයත් රට පුරා ඇති ඉන්දන පිරවුම්හල් 1265 ක ලාංඡනය හා පිරවුම්හලේ බාහිර පෙනුම මේ අනුව වෙනස් කිරීමට නියමිතය.

ගිණිසිළුව ගත් පුද්ගලයෙකු සහිත රතු පාටින් යුත් ලාංඡනය සුදු පැහැ ගැන්වීමටත් පිරවුම්හල්වල පසුබිම රතුපාට ගැලවීමටත් යෝජනා වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More