මෛත්‍රීපාල සිරිසේන චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රනිල් වික්‍රමසිංහ යන නායකයින් දෙදහස් ද2015 දී දෙමළ ජනතාව රැවටූ බව දෙමළ ජාතික සංවිධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජලිංගම් පවසයි.
එක්සත් ජාතීන්ගේ 70 වැනි මහා මණ්ඩලයේ සැසිවාරයයට එක්වෙමින් ජන ජනාධිපති මෛත්‍රීපාලපාල සිරිසේන ළ ප්‍රකාශයෙන් ඒ බව පැහැදිලි වන බව ඒ මහතා සඳහන් කළේය.
අපිට 2015 ජනාධිපතිවරණයේ දී ඒ සිංහල නායකයින් කිව්වේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ඉන්න එකම සිංහල නායකයා මෛත්‍රීපාල බවයි. ජනවාරි 8 පත්වෙලා 2015 ඔත්කොම්බර් 01 වෙනි දින එක්සත් ජාතීන්ගේගේ මහා මණ්ඩලයේදී කිව්වේ යුද සමයේ සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න වසර දෙකක් දෙන්න කියලා.
නැවත දහස් 2017 තව අවුරුදු දෙකක් දෙන්න කියලා. ඒක 2019 මාර්තුව ඉවරවෙන්න තියෙද්දි ජනාධිපතිවරයා මෙහෙම කියන්නේ.
සිංහල නායකයින් කළේ දෙමළ ජනතාව රැවටූ එකයි අපි ආයේ සිංහල නායකයන්ට රැවටෙන්නේ නැහැ යැයි මන්ත්‍රීවරයාට පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...