දේශීය පුවත්

යුරෝ මිලියන 488 ක වටිනා ආයොජනයක් ලංකාවේ කිරිමට කැමැත්ත පලකල යුරෝපීය ආයොජකයන්ට සුජීව සෙනසිංහ විසින් ප්‍රසිද්ද මාධ්‍ය හමුවක් ලංකාව තුල පවත්වමින් විදුලි දුම්රිය ආයොජකයන් හට මුදල් විශුද්ධි කරණය කරන පිරිසක් කියමින් ආයොජන මංඩලයේ නිලධාරීන් ඔහුට පැවසු බව කියා අපහාස කරමින් තවද ඉතාලියට ගොස් කතා කළ අවස්තාවේ එය තෙරුම් ගත් බවත් කියා මේ වටිනා ආයොජකයන් හට අපහාස කිරිම සම්බන්ධයෙන් සුජීව සේනසිංහට විරුද්දව නිතීමය පියවර ගැනිමට කටයුතු කරන බව එම ආයතනයේ ප්‍රධානියකු කියා සිටී.

තමන් හට අල්ලස් චොදනා එල්ල වන විට එවායින් ගැලවීම සදහා කරන මෙවැනී තුප්පහි වැඩ වලට එම ආයතනය විසින් නීතීමය පියවර ගැනීම, කාට කාටත් හොද පාඩමක් වනු ඇත.

තම වරද වසා ගැනීමට ජනතාව අන්දවන්න කරන මෙම තුට්ටු දෙකේ වැඩ වලට එම ආයතනය නිසි පියවර ගැනීම ඉතා වැදගත්‍ ය.

ආයොජන මංඩලය විසින් සියළු ලිපි ලේඛණ ලැබුනු බවටත්, එම ලිපි ලෙඛණ සමාගම විසින් ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එය සලකා බලනු ලැබේ. කරුණාකර සලකා බැලීම සඳහා ආයෝජන මණ්ඩලය හා SWIAC අධ්යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇති බව A.විජයකුලතිලක(DIRE TOR (INVESTMENT APPRAISAL) BOARD OF INVESTMENT OF SRI LANKA) මහතා විසින් සිලොන් හයිස්පීඩ් සමාගම වෙත යවා ඇත.

badusure



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More