දේශීය පුවත්

ඇමරිකාව තමාගේ රට වෙනුවෙන් ත‍්‍රස්තයන්ට එරෙහිව සටන් වදින තම හමුදාවන් යුද අපරාධ චෝදනාවලට හසු වුවද ඔවුන් ව ආරක්‍ෂා කර ගැනීම සඳහා එරට පාලකයෝ කි‍්‍රයාකරනවා.

ඇමරිකාවේ නීතියට අනුව සම්මතව ඇති, ‘‘හේග් ආක‍්‍රමණ’’ පනත යනුවෙන්ද හඳුන්වන, එම නීතියට අනුව යම් ඇමරිකානු භටයෙක්ව වෙනත් රටකදී අත්අඩංගුවට ගතහොත් එම රට ආක‍්‍රමණය කර හෝ එම භටයා නිදහස් කර ගැනීමට ඔවුන්ට නීතියේ අවසර දී තිබේ. එංගලන්තයේ අගමැතිනි තෙරේසා මේ මහත්මිය කියා සිටින්නේ ත‍්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදින තම සෙබළු බේරා ගැනීම සඳහා තමා බි‍්‍රතාන්‍යයේ මානව හිමිකම් නීති වෙනස් කිරීමට වුවද නොපැකිලෙන බවය.

සම්පූර්න ලිපිය මෙතනින් කියවන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More