දුම්රිය ප්‍රවේශ පත් ගාස්තුව හෙට (01දා) සිට සියයට 15%කින් වැඩි කෙරේ.
2008 වසරෙන් පසු දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුවල වැඩිවීමක් සිදු නොවූ බව පෙන්වා දෙන දුම්රිය සාමාන්‍යාධිකාරි ඇම්.ජේ. ඩිලන්ත ප්‍රනාන්දු මහතා මහජන උපයෝගී සේවාවක් වශයෙන් වාර්ෂිකව රුපියල් කෝටි ගණනක් පාඩු ලැබුවද අඩුම ගාස්තු පදනමක් ඇති ප්‍රවාහන මාධ්‍ය වන්නේ ශ්‍රී ලංකා දුම්රිය සේවය බව සඳහන් කරයි.
මෙම දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට සාපේක්ෂව නගරාන්තර දුම්රිය ප්‍රවේශපත් ගාස්තු, නැරඹුම් මැදිරි, නිදන මැදිරි ගාස්තු මෙන්ම පාර්සල් ප්‍රවාහන ගාස්තු ද ඉහළ නංවා තිබේ.
මවිබිම
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...